මුදල් පොත
කොන්දේසි
* මෙම මුදල් කුවිතාන්සි පොත වැලිපිටිය ග්‍රාම සංවර්ධන සමිති බල මණ්ඩලය සතු ය.
* අන්සතු කිරීම, අස්ථාන ගත කිරීම, අයථා භාවිතය සිදු නොකළ යුතු ය.
* භාර ගැනීමට ප්‍රථම, ලේඛනයේ අදාල පිටු ප්‍රමාණය නිවරදිව ඇතිදැයි පරීක්ෂා කර භාරගත යුතු ය.
* යම් හේතුවක් නිසා පොතක් අස්ථානගත වූයේ නම් වහාම ඒ පිළිබඳව අදාල ග්‍රාම සංවර්ධන නිලධාරීට ඒ බැව් ලිඛිතව දැන්විය යුතු ය. එම අවස්ථාවේ එම ලේඛනය භාරව කටයුතු කළ නිලධාරියා ඒ වනවිට සිදු කර ඇති ගනුදෙනු වෙනුවෙන් හා සම්පූර්ණ මුදල් පොත වෙනුවෙන්ම වගකීමට බැඳී සිටී. ඊට අමතරව ඔහු විසින් ඔහුගේ පෞද්ගලික වියදමින් රු. ......... . 00ක මුදලක් ඔහුගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් අධිභාර ලෙස ගෙවිය යුතු ය.
* සමිතිය සඳහා වන සියලුම මුදල් ආදායම් මෙහි සඳහන් කළ යුතු අතර, ඒ සියලුම මුදල් ගනුදෙනු සඳහා මුදල් කුවිතාන්සියක් නිකුත් කළ යුතු ය. පොතක් අවසන්වීමට මත්තෙන් නව කුවිතාන්සි පොතක් ලබාගත හැකි අතර, අවසන් වූ කුවිතාන්සි පොත නැවත නිකුත් කළ නිලධාරියා/ අදාල ස්ථානයට භාරදිය යුතු ය.
* විශේෂයෙන්ම මෙහි සටහන් තැබීමේ දී පැහැදිලි හා නිරවුල්ව කියවිය හැකි ආකාරයට දෙපස ලියවෙන කාබන් කොළයක් භාවිත කරමින් සටහන් තැබිය යුතු ය.
* මුල් පිටපත සාමාජික පිටපත වන අතර, අනෙක් පිටපත අදාල ලේඛනයේ රඳවාගත යුතු පිටපත යි.
* යම් පිටපතක වැරදීමක් සිදුවූයේ නම් එකී වැරදි සිදුවූ පිටපත මත ද්විත්ව රේඛා තුළ “අවලංගු කරන ලදි” යනුවෙන් සටහන් කර එම පිටුව භාවිතා නොකිරීම හා පිටපතක් වැරදීමකින් කුවිතාන්සි පොතෙන් ඉවත් කොට ඇත්නම් එකී පිටපත නැවත එම ලේඛනයට ඇමිණීම සිදු කිරීම හා අදාල විස්තර අවශ්‍ය ස්ථානයන්හි සඳහන් සිදු කළ යුතු ය.
* මෙම පොතෙහි ගනුදෙනු කිරීම නිසි නිලධාරීන් විසින් සිදු කරනු ලබන ඇති අතර, නිල මාරුවක් සිදුවන අවස්ථාවන්හි දී එය නැවත නිසි විගණනයකට ලක්කොට අදාල නිලධාරීන්ට භාරදිය යුතු ය.
* මේ සමඟ මෙතෙක් භාවිත කළ සියලුම මුදල් අයවීම්/ ලැබීම් වෙනුවෙන් නිකුත් කළ කුවිතාන්සි පොත් භාවිතය අවසන් කළ යුතු අතර, මෙම ලේඛන ඉදිරියේදී සිදු කරන විවිධ සංශෝධන සමඟ භාවිතයට යෙදවිය යුතු ය.
* නම-................................................................. ග්‍රාම සංවර්ධන සමිතිය
* ..................... ......................... ..........................
* ගරු ලේකම් ගරු සභාපති ගරු භාණ්ඩාගාරික
* නිකුත් කළා-
* පොතෙහි පිටු ගණන වෙනසක් වේ නම්- ඔවු/ නැත .....................
· පරීක්ෂා කර භාර ගතිමි ....................
භාර දුන්නා-
* භාවිත කළ පිටපත් සංඛ්‍යාව ................. අවලංගු කළා ..................
*
· භාර ගතිමි .....................
(ග්‍රාම සංවර්ධන නිලධාරී)
(මුල් පිටපත- අදාල සාමාජිකයාගේ පිටපත)
SP/MT/WLP/RD/A000001 දිනය-201... ...............
වැලිපිටිය ග්‍රාම සංවර්ධන සමිති බලමණ්ඩලය
ග්‍රාම සංවර්ධන සමිති මුදල් භාර ගැනීමේ කුවිතාන්සිය
මුදල් ගෙවූ අය- .......................................................... .......................... සාමාජික අංකය- .........
භාරගත් මුදල- රුපියල් ................................................................................. ......... ............
01. සාමාජික ගාස්තු - ......................................
02. කොටස් මුදල්- ......................................
03. ගැමිසෙත මාසික තැන්පතු- ......................................
04. ණය ලැබීම්
I. ගැමිසෙත කණ්ඩායම් ණය- ......................................
එම පොලිය- ......................................
II. සමිති ගිණුමෙහි ණය- ......................................
එම පොලිය- ......................................
III. පළාත් අරමුදලෙහි ණය- ......................................
එම පොලිය- ......................................
05. වෙනත් ......................................
......................................
......................................
එකතුව ......................................
රු.- ….....................….. ස්තුති පූර්වකව භාර ගතිමි. ...... ...... ......
අත්සන සහ තනතුර
No comments:
Post a Comment