Thursday, November 11, 2010

President Mahinda Rajapaksha going to celebrate 2nd tern

wdrdOkhhs...
අතිගරු ckdධිmති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ
දෙවන පදවි ප්‍රාප්තිය සමරනු වස්
පුහුල‍හේන ග්‍රාම සංවර්ධන සමිතියේ ඉල්ලීම මත
වැලිපිටිය ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන සමිති බලමණ්ඩලය මඟින්
පුහුලහේන පාසල් මාවත ඉඳිකිරීමේ සමාරම්භක අවස්ථාව
2010 නොවැම්බර් මස 16 වන කුජ දින
 පෙ.ව. 9.30ට
 කනංකෙ පුහුලහේන කනිෂ්ඨ විද්‍යාලය අසලින්
දකුණු පළාත් සභා ක්‍රීඩා ග්‍රාම සංවර්ධන ... ගරු අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
මෙම උත්සව අවස්ථාවට සහභාගිවීමට ගෞරවයෙන් ඔබට කරන ආරාධනයයි මේ.
ප්‍රාදේශීය ලේකම්

2010 නොවැම්බර් මස 10 වන බුධ දින,
වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේදී.




Wednesday, November 10, 2010

Sarting the Gemiseta Programme in Puhulahena R.D.S.

 Puhulahena R.D.S. Handover the First Collection of Gemiseta Fund to a members
 Puhulahena R.D.S. participents

Wahala Kananke North Rural Development Society monthly meeting

 Wahala Kananke North Rural Development Society Meeting- participents
 Wahala Kananke North Rural Development Society Meeting- participents

  1. Wahala Kananke North Rural Development Society Meeting- Mr. Senarathne the GS addressing the Participents

Rural development means and aims to achieve...

Rural development means and  aims to achieve...
ග්‍රාම සංවර්ධන සමිති ව්‍යාපාරයේ අරමුණ
පෞද්ගලිකත්වය වෙනුවට ස්වෝත්සාහය හා පරෝපකාරය මුල් කොටගත් සමාජයක් බිහි කිරීමත්,
ග්‍රාම සංවර්ධන සමිති විසින් ආර්ථික වශයෙන් කෘෂිකර්මාන්තය, ගෘහ කර්මාන්තය, වෙළදාම, සමුපකාර ආයතන පිහිටුවීම, රැකිරක්ෂා සැපයීම හා ඉතිරි කිරීමේ කටයුතුවල නිරතවීමත්,
සෞඛ්‍යමය වශයෙන් පෞද්ගලික පිරිසිදු බවත්, ගෙවතු වගාව, මාතෘදාරකාභිවෘද්ධි හා බෝවන රෝග වැලැක්වීමට කටයුතු කිරීමත්,
සමාජීය වශයෙන් ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික, අපරාධ මර්දනය, ආරවුල් නිරවුල් කිරීමත් කෙරෙහිත් මූලිකත්වය ගනිමින් ගම සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමයි.

Tuesday, November 9, 2010

hurry up- do some thing for the people

UNDP is UN’s global development network on the ground in 166 countries. The Global Environment
Facility/Small Grants Programme (GEF/SGP) implemented by UNDP is a financial mechanism that offers grant
assistance to initiatives of Non Governmental Organizations and Community Based Organizations that contribute to
the protection of the environment
GEF/SGP aims to deliver global environment benefits in the GEF focal areas of biodiversity conservation, climate
change mitigation, protection of international waters, prevention of land degradation and elimination of persistent
organic pollutants through community based approaches.
This is a call to invite concept papers from registered NGOs/CBOs for Operational Phase 5 (2010-2014) in the focal
areas of biodiversity conservation, climate change mitigation/adaptation and land degradation. A small
number of grants will also be awarded for projects addressing other GEF Focal Areas such as protection of
International Waters and elimination of Persistence Organic Pollutants (POPs). Maximum grant ceiling is Rs. 5
million.
The proposed activities should be in line with recommendations in national policy documents such as the National
Action Plan for “Haritha Lanka” Programme, Bio Diversity Conservation Action Plan; National Bio-safety Action
Plan, National Environment Action Plan (Caring for the Environment), National Action Plan for Land Degradation,
the First National Communication for Climate Change, National Implementation Plan for POPs, and international
initiatives such as Millennium Development Goals. The concepts will be selected by the members of National
Steering Committee and experts in respective thematic areas, for further development based on criteria such as
relevance to GEF thematic concerns, geographic location, partnerships, co-financing, community participation,
sustainability and innovation. Priority consideration will be given to proposals with clear Co-financing and
established Partnerships for project implementation.
The format for presenting the concept paper and other documents can be collected from November 1st 2010,
onwards from GEF/SGP office at UNDP, 202-204, Bauddhaloka Mawatha, Colombo 07 and from the website
www.gefsgpsl.org. Concepts should be submitted on or before 30th November 2010. Only those NGOs/CBOs
whose concepts have met the GEF requisites will be informed of the necessity to participate in the next steps
of the project development process.
Global Environment Facility/Small Grants Programme Operational Phase 5
Invitation for Concept papers
from Non Governmental Organizations/Community Based Organizations

Song critisisum

What do you think with this song

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ඟං තෙරට වී ගොම්මනේ
පෙත්තරේ ළඟ පැන්තොටේ පවු සෝදනා කළ ....



සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ....
විශාරද අමරදේව මහතා