Monday, April 18, 2011

pre-inform about term of office


මගේ අංකය-WLP/EST/6/11
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වැලිපිටිය.
2011-02-16
ගරු ලේකම්,
........................................... ග්‍රාම සංවර්ධන සමිතිය,
.................................... .
නිල කාලය අවසන්වීම දැනුම් දීම
ඔබ ග්‍රාම සංවර්ධන සමිතියේ වර්තමාන නිලධාරී මණ්ඩලය 200... ..................... ........... දින ‍පැවති නිලවරණ රැස්වීමේ දී තෝරා පත් කොට ඇති බැව් සමිති ලිපි ගොනුව අනුව පෙනී යයි.
02. දකුණු පළාත් ග්‍රාම සංවර්ධන සමිති ව්‍යවස්ථාවේ 10.2 වගන්තිය අනුව ‘සමිතියක නිල කාලය වසර තුනකි. සමිතියේ ආරම්භක රැස්වීම හෝ නිලවරණ රැස්වීම පවත්වා වසර තුනක් ඉකුත්වීමට පූර්වයෙන් එන මාසය තුළදී හෝ ඊට පෙර ඊළඟ නිලවරණය පවත්වා සමිතියට කාරක සභාව ඇතුලු නිලධාරී මණ්ඩලයක් පත්කර ගත යුතු වේ.
03. එබැවින් එකී නිල කාලය අවසන්වීමට මත්තෙන් ව්‍යවස්ථානුකූලව ඔබ ග්‍රාම සංවර්ධන සමිතියට සුදුසු නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගන්නා මෙන් ද, එකී නිලවරණ අවස්ථාව පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හා මා දැනුවත් කරන මෙන් ද කාරුණිකව මතක් කරමි.

ප්‍රාදේශිය ලේකම්,
වැලිපිටිය.

No comments: