Monday, April 18, 2011

Handling accounts







WLP/EST/6/11/
 



2011-        
 








කළමනාකරු,
………………………………….,
………………………..
………………...........….. ග්‍රාම සංවර්ධන සමිතියේ ඉතිරි කිරීමේ ගිණු‍ම මෙහෙයවීම
ඔබ බැංකු ශාඛාවේ අංක ................................................. දරණ ඉතිරි කිරීමේ ගිණුම පවත්වා ගෙන යනු ලබන වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වැපි/සං2/ග්‍රාසං/......... යටතේ ලියාපදිංචි .............................................. ග්‍රාම සංවර්ධන සමිතියේ නිලධාරී මණ්ඩලය 2011............ දින පැවති නිලවරණයෙන් පහත සඳහන් පරිදි සංශෝධනය වී ඇත.
     I.      ගරු සභාපති- ........................................ මහතා/මහත්මිය/මෙනවිය   (ජා.හැ.අං.- ........................v)
   II.      ගරු ලේකම්- .......................................... මහතා/මහත්මිය/මෙනවිය (ජා.හැ.අං............................v)
 III.      ගරු භාණ්ඩාගාරික- ................................. මහතා/මහත්මිය/මෙනවිය (ජා.හැ.අං.- ........................v)
02. එකී සමිතියට නව නිලධාරීන්/ නිලධාරීයකු තෝරා පත්කරගත් 201............ දිනැති මහසභා වාර්තාවේ පිටපතක් හා අදාල නව නිලධාරී මණ්ඩලයේ අත්සන් කාඩ්පත් .....ක් මේ සමග අමුණා එවමි.
03. මෙම ගිණුමෙන් මුදල් ආපසු ලබා ගැනීම සඳහා සමිතිය පිළිගත් ග්‍රාම සංවර්ධන සමිති ව්‍යවස්ථාවේ 21.3 ඡේදයට යටත්ව “...මුදල් ආපසු ගැනීමේ දී සමිතිය වෙනුවෙන් භාණ්ඩාගාරික සමඟ ලේකම් හෝ සභාපති ද, රජය වෙනුවෙන් ග්‍රාම සංවර්ධන නිලධාරි හෝ ප්‍රාදේශිය ලේකම් ද අත්සන් කළ යුතු ය. ...”.
04. මුදල් ආපසු ලබා ගැනීම සඳහා රජයේ නිලධාරීන් අදාල පෝරම අත්සන් කර එවන අතර, සමිති නිලධාරීන් පමණක් පෞද්ගලිකව ඔබ හමුවී මුදල් ආපසු ලබා ගැනීම සිදු කරනු ඇත.

ප්‍රාදේශීය ලේකම්
වැලිපිටිය.
පිටපත- ගරු ලේකම්, …………………………….. ග්‍රාම සංවර්ධන සමිතිය

No comments: