2011 Activity Calender
|
||
දිස්ත්‍රික්කය- මාතර
|
|
|
ප්‍රා/ලේ කොට්ඨාසය- වැලිපිටිය
|
||
ග්‍රාම සංවර්ධන නිලධාරී- ක.ප. ප්‍රසාද් අරුණ
|
||
මාසය
|
දිනය
|
ඉටුකිරීමට අපේක්ෂිත කාර්ය
|
ජනවාරි
|
04
|
කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන ප්‍රදර්ශනය
|
05
|
2011 වර්ෂය සඳහා කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානය ඇරඹීම.
|
|
20
|
බලමණ්ඩල මහාසභා රැස්වීම
|
|
පෙබරවාරි
|
04
|
ජාතික නිදහස් දිනය සැමරීම - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමගින්
|
මාර්තු
|
15
|
පුහුලහේන ග්‍රාම සංවර්ධන සමිතියේ ගැමිසෙත අරමුදල වැඩිදුයුණු කර ගැනීම සඳහා Car Wash වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
|
29-31
|
ග්‍රාම සංවර්ධන ප්‍රදර්ශනය
|
|
අප්‍රේල්
|
03
|
පෝරඹ කනංකෙ උතුර දිළෙනතරු ග්‍රාම සංවර්ධන සමිතියේ නිලවරණය
|
08
|
බල මණ්ඩල රැස්වීම
|
|
|
බිත්තර වී ගොවිපල ඇරඹීම
|
|
මැයි
|
15
|
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සම්බුද්ධත්ව ජයන්ති උත්සව කටයුතු
|
19
|
නිෂ්පාදන ගම්මාන වැඩසටහනට අදාල මැදිහත්කරුවන් හදුනා ගැනීම
|
|
15-20
|
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කර ගනිමින් සමිති මට්ටමෙන් උත්සව කටයුතු සංවිධානය
|
|
ජුනි
|
05
|
නිවිතිවැල්බොක්ක සමිති නිලවරණය
|
13
|
දෙනිපිටිය නැගෙනහිර සමිති නිලවරණය
|
|
19
|
පාදිලි කොක්මාදුව සමිති නිලවරණය
|
|
01--30
|
ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම සඳහා පුර්ව කටයුතු සූදානම
|
|
01--30
|
නිවාසලාභීන් හදුනා ගැනීම
|
|
ජූලි
|
02
|
ඉංග්‍රිසි භාෂා පාඨමාලා ආරම්භය
|
11
|
ජඹුරගොඩ නැගෙනහිර සමිතිය තුළ භාණ්ඩ හුවමාරු වැඩසටහනක් ඇරඹීම
|
|
15
|
කපුවත්ත සමිති නිලවරණය
|
|
අගෝස්තු
|
16
|
මදුරාගොඩ සමිති නිලවරණය
|
සැප්තැම්බර්
|
05
|
ගැමිසෙත සාංවත්සරය
|
09
|
සාහාත්‍ය මාසය නිමිති කර ගනිමින් පොත් සල්පිලක් පැවැත්වීම
|
|
ඔක්තෝබර්
|
01
|
ලෝක ළමා දිනය සැමරීම- ළමා හිමිකම් නිලධාරිනිය සමගින්
|
15
|
බල මණ්ඩල මහාසභා රැස්වීම
|
|
දෙසැම්බර්
|
28
|
කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන වර්ෂාවසානය
|
30
|
එහි ප්‍රදර්ශකය
|
|
31
|
ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවේ සමාප්තිය
|
|
|
|
|
ග්‍රාම සංවර්ධන නිලධාරී- වැලිපිටිය
|
Come & join with us & share ideas. aruna E.mail-prsdaruna@yahoo.com, prsdaruna@gmail.com Phone- +94718348183
Friday, June 17, 2011
2011 Activity Calender
ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව 2011
ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව 2011
දකුණු පළාත් ක්‍රීඩා ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය හා වැලිපිටිය
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව
නොමිලයේ හැදෑරීම සඳහා පාසල් හැරගිය සීමිත සිසුන් සංඛ්‍යාවක් දැන් බඳවා ගැනේ.
ඔබ... ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කර ගැනීමට කැමැත්තෙන්
පසුවන්නේ ද?
එසේ නම්,
ඔබ විසින්ම සකසා ගත් ජීව දත්ත තොරතුරු පත්‍රිකාවක් 2011 ජුලි
මස 15 දිනට පෙර,
ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වැලිපිටිය
යන ලිපිනයට යොමු කරන්න.
ඔබ එවන ලියුම් කවරයෙහි වම් පස ඉහළ කෙළවරෙහි ‘2011 ග්‍රාම සංවර්ධන ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව’ යනුවෙන්
සඳහන් කරන්න
වැඩි විස්තර 041 2250238 දිගුව 26 මඟින් හෝ 071 8348183 මඟින්
මැදිහත්කරු පුහුණු වැඩසටහන 2011
මහත්මයාණනි/ මහත්මියණි/ මෙනවියනි,
මැදිහත්කරු පුහුණු වැඩසටහන 2011
දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය
මඟින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන දෙකක පමණක් ක්‍රියාත්මක කරනු
ලබන ‘නිෂ්පාදන ගමමාන’ වැඩසටහන සඳහා වන සුදුසු මැදිහත්කරුවන් තෝරා ගැනීමේ
වැඩසටහන සඳහා ඔබව තෝරා ගෙන ඇති බැව් දැනුම් දෙන්නේ ඉමහත් සතුටිනි.
02. සුදුසු මැදිහත්කරුවන් තෝරා ගැනීම සඳහා වන මූලික
වැඩසටහනක් 2011 ජුනි මස 21 අඟහරුවාදා පස්වරු 3.00ට නිමලව
කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වීමට සැලසුම් සකස් කර ඇත.
03. මෙම රුස්වීමට පැමිණ නියමිත වේලාවට
අසුන් ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ග්‍රාම සංවර්දන නිලධාරී වැලිපිටිය
production village
ග්‍රාම නිලධාරී වසම/බලප්‍රදේශයේ නම-
‘නිෂ්පාදන ගම්මාන’ පුහුණු මැදිහත්කරුවන් තෝරා ගැනීම 2011
1.
සාමාජිකයාගේ
නම-
2.
ලිපිනය-
3.
උපන් දිනය-
4.
වයස-
5.
ස්ත්‍රී/
පුරුෂ බව-
6.
විවාහක/
අවිවාහක බව
7.
අධ්‍යාපන
මට්ටම-
8.
දුරකථන
අංකය-
9.
පවුලේ
ආදායම් මාර්ගය (විස්තර කරන්න)-
10. පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු
අංකය
|
ඥාතීත්වය (මව/පියා/පුතා/දුව .... ආදී
වශයෙන්)
|
වයස
|
01
|
||
02
|
||
03
|
||
04
|
||
05
|
||
06
|
||
07
|
11. ස්වේච්ඡා සංවිධාන/ ප්‍රජා සංවිධනවල ඔබ වැඩ කටයුතු කොට ඇත්ද?
ඔවු නම්, ඒ මොනවායෙහි ද?
12. මීට පෙර ස්වේච්ඡා සංවිධාන/ ප්‍රජා සංවිධාන වෙනුවෙන් ලබා ඇති
පුහුණුවීම්-
13. නව ග්‍රාම සංවර්ධන සමිති වැඩසටහන පිළිබඳ ඔබේ අදහස-
......................
දිනය- 2011-06- අත්සන
Subscribe to:
Posts (Atom)