ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවේ උපදේශක දීමනා ගෙවීම
වර්ෂය- 201 මාසය-
1. දිස්ත්‍රික්කය- මාතර
2. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය- වැලිපිටිය
3. ඉංග්‍රීසි භාෂා පුහුණුපන්ති පැවැත්වෙන ස්ථානයේ නම හා ලිපිනය-
4. දේශකගේ නම හා ලිපිනය-
5. ගෙවීම් කරන මාසය-
6. අදාල මාසය තුළ පන්තිය පවත්වා ඇති පැය ගණන-
දිනය | ප.ව. 3.00 සිට ප.ව 5.30 දක්වා | පැය ගණන | සහභාගි වූ සිසුන් |
| | | |
| | | |
| | | |
| | | |
| | | |
| | | |
| | | |
| | | |
| | | |
7. ග්‍රාම සංවර්ධන නිලධාරිගේ නිර්දේශය-
ඉහත දැක්වෙන දිනයන්හි ඉදිරියෙන් දක්වා ඇති කාල සීමාව තුළ ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලා පවත්වන ලද බවත්, ජී.එච්.ඒ. සිරිනිමල් මහතා එම කාලය තුළ එහ් උපදේශක වශයෙන් සේවය කළ බවත් සහතික කරමි. ඔහුට පඅය 20ක් සඳහා උපදේශක දීමනාව නිර්දේශ කරමි.
8. ගෙවිය යුතු මුදල- පැය * රු .00 බැගින් -රු.
..................
ග්‍රාම සංවර්ධන නිලධාරීයාගේ අත්සන හා නිල මුද්‍රාව
ගෙවීම් අනුමත කරමි/ නොකරමි
..................
ප්‍රාදේශිය ලේකම්ගේ අත්සන හා නිල මුද්‍රාව
පිටපත- ලේකම්, ද.ප. ක්‍රීඩා, ග්‍රාම සංවර්ධන ..... අමාත්‍යංශය- දැ.ගැ.ස.
No comments:
Post a Comment