Monday, April 18, 2011

capability to do contract


....................................................
...............................................,
................................................ .
මු.රෙ. 783 යටතේ අනුමත සමිතිවලට කොන්ත්‍රත් ලබා දීම.
ඔබ අමාත්‍යංශය/ දෙපාර්තමේන්තුව/ අධිකාරිය/ ආයතනය යටතේ …………………………. ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ලබා ගැනීමට නිර්දේශයක් ලබා දෙන ලෙස වැපි/සං2/ගාසං/.......... යටතේ ලියාපදිංචි ...................... ග්‍රාම සංවර්ධන සමිතිය මාගෙන් ඉල්ලීමක් කර ඇත.
02. මෙම සමිතිය ඉල්ලුම් කරන කොන්ත්‍රාත්තුව/ කොන්ත්‍රාත් ඉටු කිරීම සදහා අවශ්‍ය මූල්‍යමය සම්පත්, යන්ත්‍ර සූත්‍ර, හා මිනිස් ශ්‍රමය සපයා ගත හැකි සමිතියකි.
03. එබැවින් 2006 ජාතික ප්‍රසම්පාදන කමිටු අත්‍ පොතේ 3:9:1 ඡේදයට යටත්ව ඉල්ලා ඇති කොන්ත්‍රාත්තුව ලබාදීම සුදුසු බවට නිර්දේශ කරමි.
04. එකී සමිතියේ වත්මන් නිලධාරී මණ්ඩලය පහත සඳහන් පරිදි වේ.
            ගරු සභාපති:- ............................................................ මහතා/ මහත්මිය/ මෙනවිය
            ගරු ලේකම්:- ............................................................ මහතා/ මහත්මිය/ මෙනවිය
            ගරු භාණ්ඩාගාරික:- ............................................................ මහතා/ මහත්මිය/ මෙනවිය
05. මෙම කොන්ත්‍රාත්තුව ඉහත නම සඳහන් සමිතියට පිරිනමන්නේ නම්, ඒ බැව් අප්‍රමාදව මා වෙත දන්වා එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
06. මෙම ලිපිය අදාල සමිතියේ ඉල්ලීම මත ලබා දෙන ලදි.

ප්‍රාදේශිය ලේකම්
වැලිපිටිය.

No comments: