Wednesday, October 20, 2010

ග්‍රාම සංවර්ධන කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානය-ප්‍රදර්ශනය-2009*** An exhibition of Kanta Abiurdhi Center



ගැමිසෙත වැඩසටහන-නිවිතිවැල් බොක්ක ග්‍රාම සංවර්ධන නසමිතිය




ගැමිසෙත වැඩසටහන-නිවිතිවැල් බොක්ක ග්‍රාම සංවර්ධන සමිතිය




දෙනිපිටිය මධ්‍යම-මහජනාධාරලාභී අවධානම් සහගත පවුල් සඳහා වන නිවාසාධාර වැඩසටහන-2009



දෙනිපිටිය නැගෙනහිර පොසෙන් පහන්කූඩු තරඟය හා භක්ති ගී ප්‍රසංගය-2009


ග්‍රාම සංවර්ධන සමිති ප්‍රාදේශිය බල මණ්ඩලය පිහිටුවීම-2010-09-03-වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය






සිරිලක එක්සේසත් කල රණවිරුවකු සඳහා වන නිවාසාධාර වැඩසටහනට තෝරාගත් ප්‍රතිලාභාභියා ජීවත් වූ නිවස


මහජනාධාරලාභී අවධානම් සහගත පවුල් සඳහා වන නිවාසාධාර වැඩසටහන


කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානය ආරම්භය 2010- වටගෙදරමුල්ල




කාන්තා අභවෘද්ධි මධ්‍යස්ථාන ප්‍රදර්ශනය-2009 - වරකපිටිය ප්‍රජාශාලාව






ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ ව්‍යාප්ති සිතියම

Tuesday, October 19, 2010

ගණපූරණය

වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ishලුම ග්‍රාම නිලධාරීන්,                              
ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් වෙත,
ග්‍රාම සංවර්ධන සමිති රැස්වීම් ගණපූරය වෙනස්වීම දැනුම් දීම
දකුණු පළාත් ක්‍රීඩා ග්‍රාම සංවර්ධන ... අමාත්‍යාංශයේ ලේකම්ගේ දපස/ක්‍රීග්‍රා/6/1 හා 2010.05.10 දාතම සහිත ලිපිය හා 2010 cQ,s ui 29 Èke;s fldÜGdi Èk /iaùfuys oekqj;a lsÍu yd inefoa.
02.  ඒ අනුව ‘ග්‍රාම සංවර්ධන සමිති ව්‍යවස්ථාවේ’ අංක ‘12’ යටතේ සඳහන් ගණපූරණයට අදාල වගන්ති වෙනස් කොට ඇති බව මෙයින් දන්වා සිටිමි.
03.  එබැවින් මින් ඉදිරියට “ග්‍රාම සංවර්ධන සමිති පිහිටුවීමේ දී, ප්‍රතිසංවිධානයේ දී, හා නිලවරණ රැස්වීම් පැවැත්වීමේ දී අවම වශයෙන් පවුල් 50ක සහභාගීත්වයක් ලබාගැනීම සිදු කළ යුතු...” බවටදන්වා ඇත.
04.  එබැවින් ඉදිරියේ දී සිදු කරන රැස්වීම්වලදී මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කොට කටයුතු කිරීම සුදුසු බැව් කාරුණිකව දන්වා සිටිමි.
...........................
එම්. ලියනාරච්චි,
ප්‍රාදේශිය ලේකම්- වැලිපිටිය.

msgm;- iyldr wOHlaI" .%du ixj¾Ok - Èia;%sla f,alï ld¾hd,h" ud;r'  oe'.e'i'