2011 Activity Calender
|
||
දිස්ත්‍රික්කය- මාතර
|
|
|
ප්‍රා/ලේ කොට්ඨාසය- වැලිපිටිය
|
||
ග්‍රාම සංවර්ධන නිලධාරී- ක.ප. ප්‍රසාද් අරුණ
|
||
මාසය
|
දිනය
|
ඉටුකිරීමට අපේක්ෂිත කාර්ය
|
ජනවාරි
|
04
|
කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන ප්‍රදර්ශනය
|
05
|
2011 වර්ෂය සඳහා කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානය ඇරඹීම.
|
|
20
|
බලමණ්ඩල මහාසභා රැස්වීම
|
|
පෙබරවාරි
|
04
|
ජාතික නිදහස් දිනය සැමරීම - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමගින්
|
මාර්තු
|
15
|
පුහුලහේන ග්‍රාම සංවර්ධන සමිතියේ ගැමිසෙත අරමුදල වැඩිදුයුණු කර ගැනීම සඳහා Car Wash වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
|
29-31
|
ග්‍රාම සංවර්ධන ප්‍රදර්ශනය
|
|
අප්‍රේල්
|
03
|
පෝරඹ කනංකෙ උතුර දිළෙනතරු ග්‍රාම සංවර්ධන සමිතියේ නිලවරණය
|
08
|
බල මණ්ඩල රැස්වීම
|
|
|
බිත්තර වී ගොවිපල ඇරඹීම
|
|
මැයි
|
15
|
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සම්බුද්ධත්ව ජයන්ති උත්සව කටයුතු
|
19
|
නිෂ්පාදන ගම්මාන වැඩසටහනට අදාල මැදිහත්කරුවන් හදුනා ගැනීම
|
|
15-20
|
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කර ගනිමින් සමිති මට්ටමෙන් උත්සව කටයුතු සංවිධානය
|
|
ජුනි
|
05
|
නිවිතිවැල්බොක්ක සමිති නිලවරණය
|
13
|
දෙනිපිටිය නැගෙනහිර සමිති නිලවරණය
|
|
19
|
පාදිලි කොක්මාදුව සමිති නිලවරණය
|
|
01--30
|
ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම සඳහා පුර්ව කටයුතු සූදානම
|
|
01--30
|
නිවාසලාභීන් හදුනා ගැනීම
|
|
ජූලි
|
02
|
ඉංග්‍රිසි භාෂා පාඨමාලා ආරම්භය
|
11
|
ජඹුරගොඩ නැගෙනහිර සමිතිය තුළ භාණ්ඩ හුවමාරු වැඩසටහනක් ඇරඹීම
|
|
15
|
කපුවත්ත සමිති නිලවරණය
|
|
අගෝස්තු
|
16
|
මදුරාගොඩ සමිති නිලවරණය
|
සැප්තැම්බර්
|
05
|
ගැමිසෙත සාංවත්සරය
|
09
|
සාහාත්‍ය මාසය නිමිති කර ගනිමින් පොත් සල්පිලක් පැවැත්වීම
|
|
ඔක්තෝබර්
|
01
|
ලෝක ළමා දිනය සැමරීම- ළමා හිමිකම් නිලධාරිනිය සමගින්
|
15
|
බල මණ්ඩල මහාසභා රැස්වීම
|
|
දෙසැම්බර්
|
28
|
කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන වර්ෂාවසානය
|
30
|
එහි ප්‍රදර්ශකය
|
|
31
|
ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවේ සමාප්තිය
|
|
|
|
|
ග්‍රාම සංවර්ධන නිලධාරී- වැලිපිටිය
|
Come & join with us & share ideas. aruna E.mail-prsdaruna@yahoo.com, prsdaruna@gmail.com Phone- +94718348183
Friday, June 17, 2011
2011 Activity Calender
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment