Friday, June 17, 2011

මැදිහත්කරු පුහුණු වැඩසටහන 2011


මහත්මයාණනි/ මහත්මියණි/ මෙනවියනි,
මැදිහත්කරු පුහුණු වැඩසටහන 2011
දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය මඟින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන දෙකක පමණක් ක්‍රියාත්මක කරනු ලබන නිෂ්පාදන ගමමාන වැඩසටහන සඳහා වන සුදුසු මැදිහත්කරුවන් ‍තෝරා ගැනීමේ වැඩසටහන සඳහා ඔබව තෝරා ගෙන ඇති බැව් දැනුම් දෙන්නේ ඉමහත් සතුටිනි.
02. සුදුසු මැදිහත්කරුවන් තෝරා ගැනීම සඳහා වන මූලික වැඩසටහනක් 2011 ජුනි මස 21 අඟහරුවාදා පස්වරු 3.00ට නිමලව කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වීමට සැලසුම් සකස් කර ඇත.
03. මෙම රුස්වීමට පැමිණ නියමිත වේලාවට අසුන් ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


ග්‍රාම සංවර්දන නිලධාරී වැලිපිටිය

production village

ග්‍රාම නිලධාරී වසම/බලප්‍රදේශයේ නම-                          

නිෂ්පාදන ගම්මාන පුහුණු මැදිහත්කරුවන් තෝරා ගැනීම 2011
1.     සාමාජිකයාගේ නම-
2.     ලිපිනය-
3.     උපන් දිනය-
4.     වයස-
5.     ස්ත්‍රී/ පුරුෂ බව-
6.     විවාහක/ අවිවාහක බව
7.     අධ්‍යාපන මට්ටම-


8.     දුරකථන අංකය-
9.     පවුලේ ආදායම් මාර්ගය (විස්තර කරන්න)-


10. පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු
අංකය
ඥාතීත්වය (මව/පියා/පුතා/දුව .... ආදී වශයෙන්)
වයස
01


02


03


04


05


06


07



11. ස්වේච්ඡා සංවිධාන/ ප්‍රජා සංවිධනවල ඔබ වැඩ කටයුතු කොට ඇත්ද?
ඔවු නම්, ඒ මොනවායෙහි ද?


12. මීට පෙර ස්වේච්ඡා සංවිධාන/ ප්‍රජා සංවිධාන වෙනුවෙන් ලබා ඇති පුහුණුවීම්-



13. නව ග්‍රාම සංවර්ධන සමිති වැඩසටහන පිළිබඳ ඔබේ අදහස-


......................
දිනය- 2011-06-                                                                     අත්සන

Thursday, June 16, 2011

‘නිෂ්පාදන ගම්මාන’ පුහුණු මැදිහත්කරුවන් තෝරා ගැනීම 2011


නිෂ්පාදන ගම්මාන පුහුණු මැදිහත්කරුවන් තෝරා ගැනීම 2011
1.     සාමාජිකයාගේ නම-
2.     ලිපිනය-
3.     උපන් දිනය-
4.     වයස-
5.     ස්ත්‍රී/ පුරුෂ බව-
6.     විවාහක/ අවිවාහක බව
7.     අධ්‍යාපන මට්ටම-


8.     දුරකථන අංකය-
9.     පවුලේ ආදායම් මාර්ගය (විස්තර කරන්න)-


10. පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු
අංකය
ඥාතීත්වය (මව/පියා/පුතා/දුව .... ආදී වශයෙන්)
වයස
01


02


03


04


05


06


07



11. ස්වේච්ඡා සංවිධාන/ ප්‍රජා සංවිධනවල ඔබ වැඩ කටයුතු කොට ඇත්ද?
ඔවු නම්, ඒ මොනවායෙහි ද?


12. මීට පෙර ස්වේච්ඡා සංවිධාන/ ප්‍රජා සංවිධාන වෙනුවෙන් ලබා ඇති පුහුණුවීම්-



13. නව ග්‍රාම සංවර්ධන සමිති වැඩසටහන පිළිබඳ ඔබේ අදහස-


......................
දිනය- 2011-06-                                                                     අත්සන