Rural development means and aims to achieve...
ග්‍රාම සංවර්ධන සමිති ව්‍යාපාරයේ අරමුණ
පෞද්ගලිකත්වය වෙනුවට ස්වෝත්සාහය හා පරෝපකාරය මුල් කොටගත් සමාජයක් බිහි කිරීමත්,
ග්‍රාම සංවර්ධන සමිති විසින් ආර්ථික වශයෙන් කෘෂිකර්මාන්තය, ගෘහ කර්මාන්තය, වෙළදාම, සමුපකාර ආයතන පිහිටුවීම, රැකිරක්ෂා සැපයීම හා ඉතිරි කිරීමේ කටයුතුවල නිරතවීමත්,
සෞඛ්‍යමය වශයෙන් පෞද්ගලික පිරිසිදු බවත්, ගෙවතු වගාව, මාතෘදාරකාභිවෘද්ධි හා බෝවන රෝග වැලැක්වීමට කටයුතු කිරීමත්,
සමාජීය වශයෙන් ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික, අපරාධ මර්දනය, ආරවුල් නිරවුල් කිරීමත් කෙරෙහිත් මූලිකත්වය ගනිමින් ගම සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමයි.
No comments:
Post a Comment