Tuesday, November 2, 2010

සින්දු හෙවත් ගීත sinhala song

සංසාර සිහිනයේ- පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා- සිත ඹබට පෙම් කරයි
මං ඹබට ආදරෙයි- මගෙ ආදරී නුඹයි

නාමලක් වගේ සිතුම් සෙනෙහසින් පිරී
ආදරෙන් අරන් ඇවිත් තුරුලු වෙන්නෙමි
සඳපාන ඹබ වැනි- නිල් අහසෙ නැලුවුනි
මගෙනෙත් පුරා ගැලු අනන්ත සතුට නිම්නැති

මා ඹබෙන් පැතූ පැතුම් ආදරෙන් ගෙනා
රෝස මල් යහන් ගැබේ සිහින තාරකා
මනමාල සිත පුරා-දඟකාර කම තියා
ඹබ මා ලඟින්ම නතර වෙන්න ආදරෙයි කියා

පදරචනය-චන්න ජයනාත්
සංගීතය- රෝහන වීරසිංහ
ගායනය- චාමික සිරිමාන්න
ඉදිරිපත් කිරීම- අරුණ

Thursday, October 28, 2010

Training programme for Rural Development Society Officers 2010-10-25&26 at DS Office Wlipitiya

  1. participents








Wednesday, October 20, 2010

ග්‍රාම සංවර්ධන කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානය-ප්‍රදර්ශනය-2009*** An exhibition of Kanta Abiurdhi Center



ගැමිසෙත වැඩසටහන-නිවිතිවැල් බොක්ක ග්‍රාම සංවර්ධන නසමිතිය




ගැමිසෙත වැඩසටහන-නිවිතිවැල් බොක්ක ග්‍රාම සංවර්ධන සමිතිය




දෙනිපිටිය මධ්‍යම-මහජනාධාරලාභී අවධානම් සහගත පවුල් සඳහා වන නිවාසාධාර වැඩසටහන-2009



දෙනිපිටිය නැගෙනහිර පොසෙන් පහන්කූඩු තරඟය හා භක්ති ගී ප්‍රසංගය-2009